විශ්වාසභංගයට ඡන්දය නොදුන් ශ්‍රීලනිප 23 තාම ආණ්ඩුවේ

"විශ්වාසභංගයට ඡන්දය නොදුන් නිදහස් පක්ෂයේ 23 දෙනා තවදුරටත් ආණ්ඩුවේ සිටිනවා"

by Hashini De Mel 25-04-2018 | 9:39 PM
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවේදී පළ කල අදහස් මේ. https://www.youtube.com/watch?v=VQXgEaZHBwg