"එකම කාඩ් පැක් එකනේ එහාට මෙහාට කරන්න වෙන්නේ"

"එකම කාඩ් පැක් එකනේ එහාට මෙහාට කරන්න වෙන්නේ" - මහින්ද රාජපක්ෂ

by Hashini De Mel 25-04-2018 | 9:30 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල් කාන්ත මහතාගේ නිවසට අද පෙරවරුවේ පැමිණියේ ය.

ලාල් කාන්ත මහතාගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක් වූ හිටපු ජනාධිපතිවරයා පසුව ඔහු සමග කතාබහකද නිරත විණි. https://www.youtube.com/watch?v=sMoBqir2Dv4