රැකියා ඉල්ලා උපාධිධාරීන් ජනපති කාර්යාලයට

රැකියා ඉල්ලා උපාධිධාරීන් ජනපති කාර්යාලයට

by Hashini De Mel 24-04-2018 | 8:11 PM

COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරී සංගම අද කොළඹදී විරෝධතාවක තිරත විය.

ඒ, රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නැයි ඉල්ලමිනි. කොළඹ කොටුවෙන් ඇරඹි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කර ඇත. කොළඹ ලෝටස් පාර ප්‍රදේශයෙන් තාවකාලිකව මාර්ගය අවහිර කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. අනතුරුව සකච්ජාවක් සඳහා 05 දෙනකුට ජනාධිපතිලේකම් කාර්යාලය වෙත යාමට අවස්ථාව හිමි විණි. https://www.facebook.com/NewsfirstSL/videos/1923916071001975/