තෙල් සංස්ථාවේ දිනක පාඩුව රුපියල් මිලියන 39 ක්

තෙල් සංස්ථාවේ දිනක පාඩුව රුපියල් මිලියන 39 ක්

by Chathuranga Rajapaksha 24-04-2018 | 10:17 PM
COLOMBO (Newsfirst) - කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ස්වයංක්‍රියව ඉන්ධන හා විදුලිය මිල ගණන් තීරණය වන ක්‍රමවේදයක් සකසන්න මූල්‍ය අරමුදල පසුගිය අගෝස්තුවල උපදෙස් දුන්නේය. ඔවුන් මාර්තු දක්වා කල් දී තිබුණි. නමුත් දැන් එම කාලය අවසන් වුවත් අන්තිමට ප්‍රකාශ වූයේ නිලධාරී මට්ටමේ එකඟතාවලට අනුව ජුනි මාසය අවසන් වනවිට මේ පිළිබඳ විසඳුමකට පැමිණෙන බව ය. මේ අතර වර්තමානය වනවිට තෙල් සංස්ථාවේ දෛනික පාඩුව රුපියල් මිලියන 39 කි. https://www.facebook.com/NewsfirstSL/videos/1923908411002741/