රැකියා ඉල්ලා උපාධිධාරීන් ජනපති කාර්යාලයට

රැකියා ඉල්ලා උපාධිධාරීන් ජනපති කාර්යාලයට

රැකියා ඉල්ලා උපාධිධාරීන් ජනපති කාර්යාලයට

කර්තෘ Hashini De Mel

24 Apr, 2018 | 8:11 pm

COLOMBO (News 1st) – රැකියා විරහිත උපාධිධාරී සංගම අද කොළඹදී විරෝධතාවක තිරත විය.

ඒ, රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නැයි ඉල්ලමිනි.

කොළඹ කොටුවෙන් ඇරඹි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කර ඇත.

කොළඹ ලෝටස් පාර ප්‍රදේශයෙන් තාවකාලිකව මාර්ගය අවහිර කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

අනතුරුව සකච්ජාවක් සඳහා 05 දෙනකුට ජනාධිපතිලේකම් කාර්යාලය වෙත යාමට අවස්ථාව හිමි විණි.

රැකියා විරහිත උපාධිධාරීන් කොළඔදී විරොධතාවක

රැකියා විරහිත උපාධිධාරීන් කොළඔදී විරොධතාවක #lka #Protest

Posted by Newsfirst.lk on Tuesday, April 24, 2018

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]