24-04-2018 | 6:10 PM
COLOMBO (News 1st) - ජාඇල ප්රදේශයේදී කළ සෝදිසි මෙහෙයුමකදී කසළ තේ ලොරි 2 ක් පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, ලොරි රථ දෙකේ සිටි පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
කසළ තේ කිලෝග්රෑම් 17,000 ක් ලොරි රථ දෙකේ තිබී සොයා ගෙන ඇත....