එජාප ප්‍රතිසංවිධාන කමිටුවේදී කුමක් සිදුවෙයි ද?

එජාප ප්‍රතිසංවිධාන කමිටුවේ රැස්වීමේදී කුමක් සිදුවේ ද?

by Sagarika Chathumali 23-04-2018 | 7:26 AM

COLOMBO (News1st) : එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව හෙට යළි රැස්වීමට නියමිතව තිබේ.

හෙට පස්වරු 3.30ට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වේ. එහිදී පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය. මේ අතර ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1922090584517857/