23-04-2018 | 2:48 PM
COLOMBO (News 1st) : හිනිඳුම, හබරකඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මවක් සිය මාස 10ක් වයසැති පිරිමි දරුවා ඝාතනය කර ඇය ද සියදිවි හානි කරගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙම කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබන අයෙකු බවයි.
අද පෙරවරුවේ පදිංචි නි...