22-04-2018 | 2:09 PM
COLOMBO (News 1st) - ගෙවී ගිය සතිය සතුට, සෞභාග්‍ය පිරී ඉතිරී ගිය සතියක් ලෙස හැඳින්විය හැකියි. ඒ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙනි. නමුත් ඒ සතුටට බාධා වූ කණගාටුදායක සිදුවීම් ද අපට අලුත් අවුරුදු දින කිහිපය පුරාවටම වාර්තා විය. ඒ අනුව අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ වූ එවැනි සිදුවීම් කිහිපක් වෙත ...