20-04-2018 | 10:02 AM
COLOMBO (Newsfirst) - පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට ලබා දී තිබූ නිල කාලය අදින් අවසන් වේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කළේ, ආයතන 170ක ප්‍රථම සභා වාරය පළාත් කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව ය.
එහිදී සභාපති, උප සභාපති, නගරාධිපති, උප නගරාධිපති තන...