19-04-2018 | 2:23 PM
COLOMBO (News 1st) - හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා ගබඩා කර තිබූ ටැංකියකට ඇදවැටීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු බේරා ගැනීමට ගිය 15 දෙනෙකු සිහිසුන්වීමෙන් පසුව හොරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
රෝහල්ගත කළ තිදෙනෙකුගේ තත්ත්...