අමෙරිකාවටවත් බැරි වුණ දේ ශ්‍රී ලංකා රජය කළා -ජනපති

අමෙරිකාවටවත් බැරි වුණ දේ ශ්‍රී ලංකා රජය කළා - ජනපති

by Staff writer 18-04-2018 | 7:00 AM
COLOMBO (Newsfirst) - පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාරික සමුළුව අද ආරම්භ වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේදී ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවිණි.