සම්බන්ධන්ට එරෙහිව විශ්වාසභංගයක්?

විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න ඒකාබද්ධ විපක්ෂය සැරසෙයි

by Chathuranga Rajapaksha 16-04-2018 | 10:09 AM
COLOMBO (Newsfirst) - විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසුවේ මැයි මස 08 පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1914187505308165/