16-04-2018 | 3:37 PM
COLOMBO (News 1st) : සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.
ඒ, රුපියල් 35,000ක මුදල් ඇපයක්, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මතයි.
සැකකාර හිටපු අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනම් කෙරුණු අත...