සැඩපහරකට හසුවීමෙන් කාන්තාවක් මරුට

සැඩපහරකට හසුවීමෙන් කාන්තාවක් මරුට

by Chathuranga Rajapaksha 15-04-2018 | 4:07 PM
COLOMBO (Newsfirst) - කන්දකැටිය, පල්ලෙවෙල සපත්තු පාලමෙන් එගොඩවීමට යාමේදී සැඩපහරට හසු වී කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ප්‍රදේශවාසීන් එක්ව ඇය බේරාගෙන කන්දකැටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව ය. මියගොස් ඇත්තේ 46 හැවිරිදි නාරංගල පදිංචිකාරියකි.