බන්ධනාගාර නිලධාරීන්ට හෙට සිට ස්ථාන මාරුවීම්

බන්ධනාගාර නිලධාරීන්ට හෙට සිට ස්ථාන මාරුවීම්

by Hashini De Mel 15-04-2018 | 6:43 AM

COLOMBO (News 1st) - බන්ධනාගාර අධිකාරිවරුන් ඇතුළු තනතුරු කිහිපයක නිලධාරීන්ට හෙට සිට ස්ථාන මාරුවීම් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමෙන්තුව තීරණය කර ඇත.

ඒ, සේවා අවශ්‍යතා පදනම් කර ගනිමිනි.