අධිවේගයන්හී නිසි ප්‍රතිලාභ ජනතාවට නොලැබෙන්නේ ඇයි?

අධිවේගී මාර්ගවලට යටවන මුදල්වල ප්‍රතිලාභ ජනතාවට නොලැබෙන්නේ ඇයි?

by Chathuranga Rajapaksha 15-04-2018 | 9:58 PM
COLOMBO (Newsfirst) - මෙරට ඉදිවෙන හා ඉදිවෙමින් ඇති අධිවේගී මාර්ග වල ශක්‍යතා අධ්‍යයනයන් නිසි පරිදි සිදු නොවීම හා ප්‍රතිලාභ ජනතාවට නොලැබීම නිසා ගැටළු රැසක් පසුගිය කාල සීමාවේ වාර්තා විය . මෙවැනි ගැටළු ඇතිවීමට ප්‍රධාන හේතු මොනවාද? https://www.youtube.com/watch?v=MdE7W0prs7o