15-04-2018 | 6:00 PM
COLOMBO (Newsfirst) - අලුත් අවුරුද්ද උදා වූ ඊයේ දින පමණක් මාර්ග නීතී උල්ලංඝනය කළ 8,600කට අධික පිරිසකට නඩු පවරා තිබේ.
රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ මහතා ප්රකාශ කළේ, ඒ අතර බලපත්ර නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය පැදවීම ඇතුළු මාර්ග නිතී උල්ලංඝණය කිරිම වැන...