ජනපති හෙට බ්‍රිතාන්‍යයට

ජනපති හෙට බ්‍රිතාන්‍යයට

by Chathuranga Rajapaksha 14-04-2018 | 12:51 PM
COLOMBO (Newsfirst) - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ සංචාරයක් අරඹමින් හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිතුමා හෙට බ්‍රිතාන්‍ය බලා පිටත්ව යන බව ය. ලබන 22 වැනිදා දක්වා ජනාධිපතිතුමා බ්‍රිතාන්‍යයේ සංචාරයේ නිරතවීමට නියමිත ය.