by Staff writer 14-04-2018 | 10:28 PM
COLOMBO (Newsfirst) - උත්සව සමයේ බීමත් රියැදුරන් 375ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ගත වූ පැය 48 තුළ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව ය.