COLOMBO (Newsfirst) - අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිතුමාට සුබ පැතුම් එක් කිරීමට මහජනතාවට අවස්ථාව හිමි වේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසට පැමිණ, ඕනෑම අයෙකුට ජනාධිපතිතුමාට සුබ පැතුම් එක්කළ හැකි බව ය.
ජනාධිපති නිල නිවස පරිශුයේදී අද උදෑසන සිට සාම්ප්‍රදානුකූලව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනු ලැබිණි.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
https://www.facebook.com/NewsfirstSL/videos/1911989978861251/
https://www.facebook.com/NewsfirstSL/videos/1911937818866467/

https://www.youtube.com/watch?v=M7S4b6qfQfI