මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

කර්තෘ Chathuranga Rajapaksha

14 Apr, 2018 | 3:00 pm

COLOMBO (Newsfirst) – මීටර් 100 පිරිමි සහය ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී 6 වැනි ස්ථානය හිමි කර ගනිමින් තරගය නිමා කළ අතර ඔවුන් ප්‍රදර්ශනය කළ දක්ෂතාව තත්පර 39.08කි.

එම තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අෂ්රවු, විනෝද් ද සිල්වා සහ හිමාෂ ඒෂාන් තරග වැදුණේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]