ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන වගකීම සරත් අමුණුගමට

ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන වගකීම සරත් අමුණුගමට

by Chathuranga Rajapaksha 13-04-2018 | 9:47 PM
COLOMBO (Newsfirst) - ජාතික ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය සරත් අමුණුගම මහතා පත් කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇති එකඟතාවන් පිළිබඳව අවධානය යොමු කිරිම මෙම පත් කිරිමේ අරමුණ බව ය.