ගම්මැද්දයි-අවුරුද්දයි පළමු බක් මහ උළෙල දෙනියායේදී

ගම්මැද්දයි - අවුරුද්දයි පළමු බක් මහ උළෙල දෙනියායේදී

by Chathuranga Rajapaksha 13-04-2018 | 10:35 PM
COLOMBO (Newsfirst) - ගමේ ජනතාව සමග අවුරුදු සමරන්නට නිව්ස්ෆස්ට් එක්වන ගම්මැද්දයි - අවුරුද්දයි පළමු බක් මහ උළෙල අද පැවැත්විය. බක්මහ උළෙල අද දවස පුරා පැවැත්වුණේ, දෙනියාය, කොටපොල, පුස්සවෙල ගම්මානයේදී ය. පුස්සවෙල ගම්මැද්ද සවිය විසින් සංවිධානය කළ බක් මහ උළෙල අවුරුදු ක්‍රිඩා ඇතුළු විචිත්‍රාංග රැසකින් සමන්විත විය. https://www.facebook.com/newsfirst.gammadda/videos/1743779072344998/