අලුත් අවුරුද්දේ ජනපතිට සුබ පතන්න ජනතාවට අවස්ථාව

අලුත් අවුරුද්දේ ජනපතිට සුබ පතන්න ජනතාවට අවස්ථාව

අලුත් අවුරුද්දේ ජනපතිට සුබ පතන්න ජනතාවට අවස්ථාව

කර්තෘ Chathuranga Rajapaksha

13 Apr, 2018 | 8:22 pm

COLOMBO (Newsfirst) – සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ජනාධිපතිතුමාට සුබ පැතීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේ, හෙට දිනයේ අවුරුදු නැකැත් චාරිත්‍ර කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසේදී සිදුකිරීමට ජනාධිපතිතුමා සූදානමින් සිටින බව ය.

එහිදී ජනාධිපතිතුමාට සුබ පැතුම් එක් කිරීමට ජනතාවට ද එක්විය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]