13-04-2018 | 5:42 PM
COLOMBO (Newsfirst) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 8 තුළ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි ස්වභාවික විපත් පිළිබද පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම අවස්ථාවල පැය...