නව පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා ගැසට් නිවේදනයක්

පැවති පාර්ලිමේන්තු වාර අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 12-04-2018 | 10:05 PM
COLOMBO (Newsfirst) - පැවති පාර්ලිමේන්තු වාර අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව නව පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය මැයි මස 08 වන අඟහරුවාදා ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.