මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
පැවති පාර්ලිමේන්තු වාර අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක්

පැවති පාර්ලිමේන්තු වාර අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක්

පැවති පාර්ලිමේන්තු වාර අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කර්තෘ Sakila Udayakumara

12 Apr, 2018 | 10:05 pm

COLOMBO (Newsfirst) – පැවති පාර්ලිමේන්තු වාර අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව නව පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය මැයි මස 08 වන අඟහරුවාදා ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]