12-04-2018 | 4:46 PM
COLOMBO (Newsfirst) - පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ සගයෙකු වන කොතලාවල ලියනගේ හර්ෂ චතුරංග කුමාර පෙරේරා නොහොත් පෙතියාගොඩ සංඛ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ, ඔහු බලංගොඩ ප්රදේශයේ සැඟව සිටියදී ය.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරු මංකොල්ලකෑම, මිනිමැරුම...