මැති ඇමතිවරු 16ක් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වෙති

BREAKING : මැති ඇමතිවරු 16ක් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වෙති

by Sagarika Chathumali 11-04-2018 | 9:22 PM
COLOMBO (News 1st)  : අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ සන්ධාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 16 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වූ බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. ජනාධිපතිවරයා සමග පැවති සකච්ඡාවෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු ඒ බව සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1908787639181485/ https://www.facebook.com/NewsfirstSL/videos/1908877795839136/