by Hashini De Mel 11-04-2018 | 9:51 PM
COLOMBO (News 1st) - සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
ඒ වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද පස්වරුවේ සිරස මුලස්ථාන පරිශ්‍රයේදී සිදු කළේ ය.
අප්‍රේල් මස 29, 30 සහ මැයි 01 වන දින සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධාන මූලස්ථාන පරිශ්‍රෙය්දී සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.
වෙසක් කලාපය මෙවර පැවැත්වෙන්නේ 8 වැනි වරට ය.
ඒ වෙනුවෙන් කප්සිටුවීමේ චාරිත්‍රය අද පස්වරු 4. 46ට යෙදුනු සුබ මොහොතින් සිදු විය.
https://www.youtube.com/watch?v=RPeMrGRzR94