by Hashini De Mel 11-04-2018 | 8:51 PM
COLOMBO (News 1st) - සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිදු කළ කළහකාරී හැසිරීම ජාත්‍යන්තර ජනමාධ්‍යව්දීන්ගේ සම්මේලනය හෙවත IFJ සංවිධානය දැඩි ලෙස හෙළා දකිනු ඇත.
ජාත්‍යන්තර ජනමාධ්‍යව්දීන්ගේ සම්මේලනය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයවී සුළු වේලාවකින් සිදු කළ මෙම ක්‍රියාව පිළිබඳව තමන්ට කරුණු වාර්තාවී ඇති බව ය.
මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින එම සංවිධානය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි.
https://www.youtube.com/watch?v=fHDf6m4y5O0