එජාපයේ පිරිසක් තම පක්ෂය සමග එක්වීමට සූදානම්

"එජාප මන්ත්‍රීවරු පිරිසක් තම පක්ෂය සමග එක්වීමට සූදානමින්" - දයාසිරි ජයසේකර

by Hashini De Mel 11-04-2018 | 5:28 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තම පක්ෂය සමග එක්වීමට සුදානමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද අනාවරණය කර ඇත.

https://www.facebook.com/NewsfirstSL/videos/1908530585873857/