11-04-2018 | 5:01 PM
News 1st : ඇල්ජීරියානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ 257 දෙනෙකු මියගොස් තිබේ.
ඇල්ජීරියානු ගුවන් හමුදාවට අයත් යානය බුෆාරික් ගුවන් කඳවුරෙන් ගුවන් ගත වී විනාඩි කිහිපයක් තුළ අනතුරට ලක්වී තිබේ.
ඇල්ජීරියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 247 දෙනෙකු සහ කාර්යය මණ්ඩ...