ගම්පොළ ත්‍රිරෝද රථ අනතුරකින් තිදෙනෙකු මරුට

ගම්පොළ ත්‍රිරෝද රථ අනතුරකින් තිදෙනෙකු මරුට

by Hashini De Mel 10-04-2018 | 6:46 PM

COLOMBO (News 1st) - ගම්පොළ, තුන්දෙණිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරකට ලක් වීමෙන් තිදෙනෙකු මියගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ සිදු වූ අනතුරින් තව ත් අයෙකු තුවාල ලබා ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.