10-04-2018 | 5:39 PM
COLOMBO (News 1st) - වැඩවර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
ඒ, ඔවුන්ගේ ඉල්ලිම්වලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි.
විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ, තම වර්...