නිවසක නිධන් හැරූ කතක් ඇතුළු 3ක් අත්අඩංගුවට

කෑගල්ලේ නිවසක නිධන් හැරූ කතක් ඇතුළු 3ක් අත්අඩංගුවට

by Sagarika Chathumali 08-04-2018 | 3:47 PM
COLOMBO (News 1st)  : කෑගල්ල, කුරුඳුහින්න ප්‍රදේශයේ නිවසක නිධන් හාරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ අතර කාන්තාවක ද වන බවයි. සැකකරුවෝ කෑගල්ල උදුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.