සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් 150 දෙනෙකු මරුට

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් 150 දෙනෙකු මරුට

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් 150 දෙනෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

08 Apr, 2018 | 8:18 am

COLOMBO (Newsfirst) – සිරියාවේ ග්වෝතා ප්‍රදේශයට එල්ල වූ විෂ වායු ප්‍රහාරයකින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ මියගොස් තිබේ.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ නැගෙනහිර ග්වෝතා ප්‍රදේශයේ ඩවුමා නගරය ඉලක්ක කර ගනිමිනි.

ප්‍රහාරයට ලක්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙය සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.