‍නෙළුම් කුළුණ විවෘත කිරීම මාස 04 කින් ප්‍රමාද වෙයි

‍නෙළුම් කුළුණ විවෘත කිරීම තවත් මාස 04 කින් ප්‍රමාද වෙයි

by Chathuranga Rajapaksha 07-04-2018 | 7:46 AM
COLOMBO (Newsfirst) - නෙළුම් කුළුණේ විවෘත කිරීම තවත් මාස 4 කින් පමණ ප්‍රමාද වී තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තුව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය, නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ උපදේශක කණ්ඩායමේ නායක මහාචාර්ය සමිත මානවඩු මහතා පැවසුවේ එහි ඇතැම් පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් කිරිමට නොහැකි වීම ඊට හේතුවී ඇති බව ය. නෙළුම් කුළුණේ සවිකළ යුතු ඇතැම් උපකරණ ආනයනය ප්‍රමාද වී ඇති බව ද මහාචාර්යවරයා සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1903377076389208/