by Chathuranga Rajapaksha 07-04-2018 | 1:44 PM
COLOMBO (Newsfirst) - පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ සහයකයින් 4 දෙනෙකු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අද පෙරවරුවේ කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය.
ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි සහ ගංජා තොගයක් ද සිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.