තායිලන්ත යුද නෞකා 3ක් දිවයිනට

තායිලන්ත යුද නෞකා 3ක් දිවයිනට

by Chathuranga Rajapaksha 07-04-2018 | 6:54 AM
COLOMBO (Newsfirst) - තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට සේන්දු වී තිබේ. නාවික හමුදාවේ පැවසුවේ තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය පුහුණු සහ සුහඳ සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට සේන්දු වූ බව ය. දින 5 ක සංචාරයක් සඳහා සේන්දු වූ එම නෞකා ලබන මස 09 වන දා දිවයිනෙන් පිටත් වීමට නියමිත ය. ‍ ඡායාරූප - ශ්‍රී ලංකා නාවික හමුදාව