මාළු වර්ග 4 කට සහතික මිලක්

මාළු වර්ග 4 කට සහතික මිලක්

මාළු වර්ග 4 කට සහතික මිලක්

කර්තෘ Chathuranga Rajapaksha

07 Apr, 2018 | 7:56 am

COLOMBO (Newsfirst) – ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරෙන මාළු වර්ග 4 ක් උත්සව සමයේ සහතික මිලට පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ලංකා ධීවර සංස්ථාව ක්‍රියාත්මක කර තිබේ.

එහි සාමාන්‍යාධිකාරි දහම් පුස්සැල්ල මහතා පැවසුවේ ලින්නා, බලයා, තලපත් සහ ඉස්සා යන යන මාළුවර්ග එලෙස සහතික මිලට අලෙවි කිරිමට පියවර ගන්නා බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]