වෛෂ්ණාවී සිනමා පටය අද සිට දිවයින පුරා සිනමා ශාලාවල

වෛෂ්ණාවී සිනමා පටය අද සිට දිවයින පුරා සිනමා ශාලාවල

by Staff writer 06-04-2018 | 11:41 AM
COLOMBO (Newsfirst) - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවී සිනමා පටය අද සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කතා සංකල්පයට අනූව නිර්මාණය වූවකි. ජනප්‍රිය රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම සමගින් තුමිදු දොඩංතැන්න එහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබති.