by Chathuranga Rajapaksha 06-04-2018 | 3:51 PM
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලාද සිල්වාට එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 12 ක සිර දඬුවමක් නියම කෙරිණි.
විනිසුරුවරයා එම නියෝගය කළේ, හිටපු ජනපතිවරයාට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගනිමිනි.
කෙසේ වෙතත් ඔහුට මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.