by Chathuranga Rajapaksha 06-04-2018 | 7:20 PM
COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙකු සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරූ ජයසුරිය මහතාට අද පස්වරුවේ භාර දුන්නේය.
https://www.facebook.com/NewsfirstSL/videos/1902835543110028/