English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
06 Apr, 2018 | 10:35 am
COLOMBO (Newsfirst) – උත්සව සමය වෙනුවෙන් රුපියල් 75ක පමණ මිලකට පොල් අලෙවි කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.
එහි සභාපති කපිල යකන්දාවල මහතා ප්රකාශ කළේ, ඇතැම් ප්රදේශවල ජංගම රථ මගින් පොල් අලෙවි කරන බව ය.
ලබන සතියේ කොළඹ ඇතුළු තදාසන්න ප්රදේශ ආශ්රිතව මෙම වැඩසටහන ක්රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය.
වෙළෙඳ පොළේ තවමත් පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 80ත් 100ත් අතර මිලකට ය.
12 Sep, 2018 | 08:32 AM
01 Apr, 2018 | 05:31 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS