06-04-2018 | 12:01 PM
(Newsfirst) - සැලිස්බරි විෂ රසායන ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබන්ධයක් නිර්මාණය කර ඇති බවට රුසියාව චෝදනා එල්ල කර තිබේ.
රුසියාව පවසන්නේ, බ්‍රිතාන්‍ය ගින්දර සමගින් සෙල්ලම් කරමින් සිටින බව ය.
එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වැසිලින් නිබෙන්සියා ආරක්ෂක කවුන්සිලයේ පැවති රැස්වීමක් අමතමින් මේ බව කියා සිට...