අගමැතිට විරුද්ධ වූ අයට කැබිනට් මණ්ඩලයේ ඉන්න බැහැ

අගමැතිට විරුද්ධව ඡන්දය දුන් මැති ඇමතිවරුන්ට කැබිනට් මණ්ඩලයේ ඉන්න බැහැ - රාජිත සේනාරත්න

by Chathuranga Rajapaksha 05-04-2018 | 7:34 AM
COLOMBO (Newsfirst) - විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට විරුද්දව ඡන්දය භාවිත කළ මැති ඇමතිවරුන්ට කැබිනට් මණ්ඩලයේ ඉඩක් නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ විශ්වාසභංගයේ ඡන්ද විමසීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. සති අන්තය හෝ සඳුදා වන විට කැබිනට් සංශෝධනයක් කරන බව ද රාජිත සේනාරත්න මහතා වැඩි දුරට ත් කියා සිටියේය. https://www.facebook.com/NewsfirstSL/videos/1900935739966675/