විශ්වාසභංගය පිළිබඳ ශ්‍රී.ල.නි.ප.යේ ස්ථාවරය

විශ්වාසභංගයට ශ්‍රී.ල.නි.ප.ය ඡන්දය නොදී සිටීමට තීරණය කරයි - ඒ.එච්.එම්. ෆවුසි

by Staff writer 04-04-2018 | 10:04 AM
COLOMBO (Newsfirst) - විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය නොදී සිටීමට තීරණය කර ඇති බව ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි. අග්‍රාමාතයවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය අද පෙරවරු 10.00ට ඇරඹීමට නියමිත ය. විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම අද රාත්‍රී 9.30ට පැවැත්වේ.