නුදුරේදී ම කැබිනට් මණ්ඩලය ත් අලුත් වෙන ලකුණු...?

නුදුරේදී ම කැබිනට් මණ්ඩලය ත් අලුත් වෙන ලකුණු...?

by Sagarika Chathumali 04-04-2018 | 7:23 PM

COLOMBO (News 1st) : ඉදිරියේදී නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කර ගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමිනි. කැබිනට් සංශෝධනයකට නොගොස් අලුත් ම කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කිරීමට තමා යෝජනා කළ බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය. https://youtu.be/5e2bGxqclyU